DENT REPAIR

තැලීම්, කෙටීම් සහ පිළිස්සීම්වලින් තොරව වාහනයේ එබීම් හෝ තැලීම් නවීන් යන්ත්‍ර සූත්‍ර යොදාගනිමින් යථා තත්වයට පත් කිරීම.

INSURANCE ESTIMATE

රක්ෂණාවරණ වන්දි ලබා ගැනීම සඳහා හෝ අනතුරට පත් වාහන යථා තත්වයට පත් කිරීම සඳහා ඇස්තමේන්තු නිකුත් කිරීම

ACCIDENT REPAIR

අනතුරට පත් වාහන අදාල කොටස් යොදා නැවත නියමාකාර තත්වයට පත් කර හෝ නව උපාංග යොදා යථා තත්වයට පත් කිරීම

VEHICLE PAINTING

ප්‍රමිතියෙන් උසස්, කල් පවතින තීන්ත වර්ග යොදා ගනිමින් අදාල වාහනයේ වර්ණය නිවැරදිව ගලපා සම්පූර්ණ පින්තාරු කටයුතු කිරීම

DENT REPAIR TRAINING

නවීන යන්ත්‍ර සූත්‍ර මගින් එබුන, තැලුන වාහන නැවත යථාතත්වයට පත් කිරීමට අදාල පුහුණු පන්ති පැවැත්වීම

PLASTIC WELDING

වාහනවල බෆර්, ස්පොලිලර් සහ අනෙකුත් ප්ලාස්ටික් උපාංග වල සිදු වන කැඩීම්, බිදීම් නැවත යථාතත්වයට පත් කිරීම

Have any question ?

(007) 123 456 7890

DENT REPAIRS
ACCIDENT REPAIRS
PLASTIC WELDING
BODY PAINTS